02/12/2023
මේ සීතල සති අන්තයේ Bailey's Lounge Bar එන ඔයලට රසම රස ඉතාලි කැපචිනෝ ලතේ හොට් චොකලට් with italian Mashmelows 😍😍😍
Bailey"s ස්පෙෂල් වොෆල්
චොක්ලට්, චොක්ලට් with බනානා
Italian ඔරිජිනල් නියුටෙලා
ස්ට්‍රෝබෙරි වොෆල්
චිකන් & චීස් වොෆල්
ඉතාලි පස්ත වර්ග
Bailey's ක්‍රිස්පි චිකන් බගර් සබ්මැරින්
බාස්මති ෆ්‍රියිස් රයිස් වර්ග,කොත්තු වර්ග රැසක් ඔබ වෙනුවෙන්ම 😍😍
මොජිටෝ මිල්ක් ෂේක් වර්ග රැසක් ඔබ වෙතට එන්න රස විඳින්න.
Weekend එකට හවසට චිකන් BBQ
ඔබේ උපන්දින සාදය නත්තල් decoration වලින් සැරසුණු අපේ රෙස්ටුරන්ට් එකේ ජයටම සමරන්න.
BYOB පහසුකම් සහිතයි
අපි ඉන්නේ බෞද්දලෝක පාරේ කීල්ස් සුපර් ඉදිරිපිට අමතන්න 0724914116
හැමෝටම ප්‍රීතිමත් සති අන්තයක් 😍😍🙏🙏