Jaela Eksath vadihiti Balamandalaya- ජා-ඇළ එක්සත් වැඩිහිටි බලමන්ඩලය

  • Home
  • Sri Lanka
  • Ja-Ela
  • Jaela Eksath vadihiti Balamandalaya- ජා-ඇළ එක්සත් වැඩිහිටි බලමන්ඩලය

Jaela Eksath vadihiti Balamandalaya- ජා-ඇළ එක්සත් වැඩිහිටි බලමන්ඩලය Jaela eksath vadihiti balamandalaya is a club for the elders in Jaela division.

ජාඇල එක්සත් වැඩිහිටි බලමණ්ඩල මගින් කාරක සභා නිලධාරීන්ගේ සේවය ඇගයීම වශයෙන්  06.01.2021 වෙනි දින ජාඇල ප්‍රාදේශීය ලේකම් ආසි...
06/01/2021

ජාඇල එක්සත් වැඩිහිටි බලමණ්ඩල මගින් කාරක සභා නිලධාරීන්ගේ සේවය ඇගයීම වශයෙන් 06.01.2021 වෙනි දින ජාඇල ප්‍රාදේශීය ලේකම් ආසිරි වීරසේකර මැතිතුමා අතින් නිල හැඳුනුම්පත් ප්‍රදානය කළ අවස්ථාව

ජා-ඇළ, ඉදිමින්න වැඩිහිටි සමිතිය විසින් පවත්වන ලද අක්ශි සායනය-අගොස්තු 1 දින
01/08/2020

ජා-ඇළ, ඉදිමින්න වැඩිහිටි සමිතිය විසින් පවත්වන ලද අක්ශි සායනය-
අගොස්තු 1 දින

ගරු සභාපති එ. ඇබ්ඩන් මහතාට සුභ උපන්දිනයක් වෙවා!! නිදුක් නිරොගි සුවය හා දේව ආශිර්වාදය ලැබේවා!!-මෙයට වැඩිහිටි සංගමයේ නිලධා...
30/07/2020

ගරු සභාපති එ. ඇබ්ඩන් මහතාට සුභ උපන්දිනයක් වෙවා!! නිදුක් නිරොගි සුවය හා දේව ආශිර්වාදය ලැබේවා!!

-මෙයට වැඩිහිටි සංගමයේ නිලධාරී මඩුල්ල

"වැඩිහිටි අබිමානි 2018 සුහද ක්‍රීඩා සැනකෙළිය" ගරු හිටපු අමාත්‍ය ෆිලික්ස් පෙරේරා මැතිදුන්, ගරු ප්‍රදේෂිය ලෙකම් ඊ.එම්.එස්...
29/07/2020

"වැඩිහිටි අබිමානි 2018 සුහද ක්‍රීඩා සැනකෙළිය"
ගරු හිටපු අමාත්‍ය ෆිලික්ස් පෙරේරා මැතිදුන්, ගරු ප්‍රදේෂිය ලෙකම් ඊ.එම්.එස්.බි.විජෙසුන්දර මහතා, ජා-ඇළ ප්‍රදේෂිය ලෙකම් කාර්යාලයේ සියලු නිලධාරීන්, ජා-ඇළ කදාන රාගම බටුවත්ත දඩුගම කලාපවල ග්‍රාමීය කමිටු සාමාජිකයන්ගෙ සහභාගිත්වයෙන් ඔක්තෝබර් 13 සාර්ථකව පවත්වන ලදි.

Address

Ja-Ela Divisional Secretariat
Ja-Ela
11350

Telephone

+94723665390

Website

Alerts

Be the first to know and let us send you an email when Jaela Eksath vadihiti Balamandalaya- ජා-ඇළ එක්සත් වැඩිහිටි බලමන්ඩලය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Club

Send a message to Jaela Eksath vadihiti Balamandalaya- ජා-ඇළ එක්සත් වැඩිහිටි බලමන්ඩලය:

Share