තනිකඩයි මං සඳමාලී

තනිකඩයි මං සඳමාලී where we celebrate the unique experiences and adventures of singles from all walks of life!

31/05/2025
20/05/2025
ඔයා වයස සම්පූරන උන කෙල්ලෙක් නම්සෙ.ක්.ස්.ගැන නිසි අවබෝධයක් තියෙන්නම ඕන...ඒක කු.නු.  හර්පයක් නෙවෙයි...විවුර්ත ව කතා කරොත් ...
01/04/2025

ඔයා වයස සම්පූරන උන කෙල්ලෙක් නම්
සෙ.ක්.ස්.ගැන නිසි අවබෝධයක් තියෙන්නම ඕන...ඒක කු.නු. හර්පයක් නෙවෙයි...විවුර්ත ව කතා කරොත් අපරායක් විදියට හිතන සිතුවිල්ලෙන් අයින් වෙන්නම ඕන.

ආසියාතික රටවල් වල ගෑනු ලමයි හරි සබකෝලයි මේ ටොපික් එකේදී.සමහර විට ඒකට හේතුව පාසලෙනුත් ඒ වගේම ගෙදරිනුත් හරි හැදින්වීමක් නොකරන නිසා වෙන්න ඇති.

ඒකෙනුත් ලංකාවේ කෙල්ලෝ මේ ගැන විවුර්ත කතාවට එනවා ගොඩක් අඩුයි.

තමන්ගේ පාට්නර් තමන්ට උපරිම කම්ෆටබල් නම්..එයා එක්ක තමන්ගේ කැමත්ත අකමැත්ත ඕපන් කතා කරන්න ඕන.
තමන් කැමති පොසිශන් ...තමන්ට ෆීල් වෙන විදිය දෙන්න අතර අදහස් හුවමාරුවක් තිබීම අත්‍යාවශ්‍ය දෙයක්...

එහෙම නැතුව කොල්ලට ඌමනාවට කරල දැම්ම වගේ මොකාද එකා මලා වගේ හරි තලපතා පොලවේ ගැහුවා වගේ හරී ඔහේ ඉන්නෙ නැතුව ඒ හැගීම ඒ මොහොත උපරිම රසවිදින්න ඕන..

මම කියන්නේ නෑ කෙල්ලෙක් දහයක් එක්ක නිදියන් අත්දැකීම් එකතු කරගන්න ඕන කියලා.එහෙම හිතන් මට කෑ ගහගෙන එන්නෙපා.දැන් තාක්ෂණය ගොඩක් දියුනුයි කියලා මතක තියා ගන්න ඕන...

අනික ප්‍රදානම කාරනේ කෙල්ලෙක් උනාම අනවශ්‍ය ගැබි ගැනීම නොවෙන්න කල්පනා කරන්න ඕන.කපල් එකක් උනාමදෙන්නම ඒ ගැන වග වෙන්න ඕන වද වෙන්න ඕන.

ෆාමසි එකකින් කෙල්ලෙක් කොන්ඩම් එකක් ඉල්ලන එක දැන්නම් මැජික් එකක් නෙවෙයි..ඒ නිසා ඔයාල කපල් එකක් නම් ඩේට් එකකට වගේ යනවනම් කෝකටත් සූදානම් ශරීරෙන් යන එක හොදයි....

මොකද ඔන්න කෙලින් උනා මෙන්න කරා කියන්න බෑනේ 🤭

විවුර්ත මානසිකතවයෙන්...හරි අවබෝධයකින්....ලස්සන හැගීමක් එක්ක ආවම ඒක හරි සුන්දර මොහොතක් වෙන්නේ ඉබේමයි....

මොකද මම හැමදාම විස්වාස කරනවා
රාගයෙන් තොර ආලයක් නෑ කියලත්
කාමයෙන් තොර ප්‍රේමයක් නෑ කියලත්

#තිලෝ
Follow L I F E

තාමත් බැඳල නැති, ගොඩක්ම රට ඉන්න අයට ලියවුනු දෙයක් . උපුටාගැනීමක්, හැමෝම කියවන්න 🫡🥹🫵"ගොඩක් මිනිස්සු අවුරුදු තිහ කිට්ටුවෙන...
27/03/2025

තාමත් බැඳල නැති, ගොඩක්ම රට ඉන්න අයට ලියවුනු දෙයක් . උපුටාගැනීමක්, හැමෝම කියවන්න 🫡🥹🫵
"ගොඩක් මිනිස්සු අවුරුදු තිහ කිට්ටු
වෙන කොට පරිනත වෙන්න පටන්
ගන්නවා..."

තනියෙන් හම්බ කරන්න ගත්තට
පස්සේ රටකට ඇවිත් තනියම ජීවත් වෙන්න
ගත්තට පස්සේ අර ගෙදරින් කකා හිටපු
කාලේ හිතපු තරම් ජීවිතේ සුන්දර නෑ
කියලා තේරෙන්න ගන්නවා..
ජීවිතේ හරි අමාරුයි කියන එක තදින්ම දැනෙනවා..
ඒවිතරක් නෙවෙයි මිනිස්සුන්ගේ ප‍්‍රශ්ණ
දැකලා..
මිනිස්සු වෙනස් වෙන විදිය දැකලා
අර බොළද හිත් මැරෙනවා හිත් දරදඩු
වෙනවා..
ආදරේ කියන වචනය විහිලුවක්
කසාදය කියන්නෙ සෙ$ස් කරන්න
හදාගන්න ලයිසන් එකක් වගේ දැනෙන්න
ගන්නවා...
කොටින්ම කිව්වොත් යථාර්ථය
අවබෝධ වෙන්න ගන්නවා..
ගොඩක් මිනිස්සු
මහණ නොවුනට ජීවිතේ කියන්නෙ දුකක්
බැදීම් කියන්නෙ තවත් දුකක් කියල ඔය
වයස වෙනකොට තේරුම් ගන්නවා..

ඕකට හේතු ගොඩක් තියෙනවා පන්ති වල
හිටපු ලස්සන කෙල්ලො ඒ කාලේ ඉස්කෝලේ
හිටපු පට්ටම කෑලී අවුරුදු විසි ගණන් වලින්
බැදල දරුවෝ හදලා වැරහිලා ඉන්න හැටි
දැක්කම හික් ගෑවෙනවා.....
කොල්ලොත්
ඉස්සර පට්ට සැහැල්ලුවෙන් හිටපු උන් ලමයි
හදාගෙන ප්‍රශ්ණ ගොන්නක් ඔළුවට දාගෙන
පිස්සො වගේ ඉන්න විදිය දැක්කම බය
හිතෙනවා..
උන්ගේ ප්‍රශ්ණ ඇහුවම මහණ
වෙන්න හිතෙනවා ගිහින් ..

ඉස්සර පන්තියේ
හිටපු හැන්ඩ්සම් කොල්ලො ප‍්‍රශ්ණ දරා ගන්න
බැරුව බීල බඩවල් ඇවිත් සමහර උන්ගේ
ජිම් පප්පලා වගේ ඕවා පේන්න ගත්තම අර
තිහ පැනපු බැදපු නැති සෙට් එකට අනේ
හපෝ කියලා හිතෙනවා..

ඒ විතරක් නෙවෙයි ආත්ම හතක් එකට
ඉස්සරහටම යන්න වගේ හිටපු ඉසුරුමුණි
පෙම් යුවල වගේ හිටපු සමහර උන් ඩිවෝස්
වෙන්න නඩු දාලා ..අවුරුදු පහ හය සම්බන්ද
තිබිලා දෙන්නට දෙන්න නැතුව බැරුව වගේ
හිටපු උන් මරාගන්නවා දකිනවා බැන්දට
පස්සේ එතකොට ඔය රටවල් වලට වෙලා
තනිකඩව ඉන්න උන්ට දකින්නම වෙන්නෙ
කසාද කඩන් රටවල් වලට ඇවිත් දරුවෝ
ජීවත් කරන්න තනියම මාර කට්ටක් කන
ගෑණු ..
ඒ ගෑණු එක්ක පැයක් කතා කරොත්
කසාද බදින්න බයම හිතෙනවා..
උන්ට
මෙහෙම උනා නම් අපිට මොනවා නොවෙයිද
හිතෙනවා..
ඒ විතරක් නෙවෙයි අර වයසට ගියාම වතුර
බොන්න දෙන්න ලමයි ඉන්න ඕනි කියන
ආකල්පය දැන් උන්ගෙ ඔළු වලින් යන්නම
යමින් ඉන්නේ..
ඒ නිසා ගොඩක් ලමයි ඕනි
නිසා අකමැත්තෙන් හරි බදින ප්‍රතිශතය දැන්
අඩුයි..
ඒ විතරක් නෙවෙයි මහන්සි වෙලා
හදපු ළමයි කාලකන්නි වගේ හැදෙන විදිය
දෙමපියෝ නැත්තටම නැති කරලා දාන
විදිය කෙයාර් නොකරන විදිය දැක්කම අර
කසාද එපා වෙලා ඉන්න උන්ට ළමයිනුත් එපා
වෙනවා මොකටද තමන්ට තමුනුත් නැති
කරන් ළමයි නැහිලා හදල කියලා හිතෙනවා..
ඒ විතරක් නෙවෙයි කාලයක් නිදහසේ
ඉදල මිනිස්සු නිදහසට ආදරේ කරන්න
ගන්නවා..
ඔය වයස වෙද්දි කාලයක් එක
දිගට තනියම ඉදල ඇදකවත් කවුරුත්
තමන්ගේ නිදාගන්නවා කියන එකත් හරිම
කරදරයක් විදියට පේන්න ගන්නවා..
තමන්
ඒ ගෙවපු තනිකඩ නිදහස් ජීවිතේ නැති
කරගන්න හිතන්න හරිම අමාරුයි..
ආදරේ
ඕනි කියල පටන් ගත්තත් අර කටුස්සා
දුවන්න ගත්තා වගේ තමා මුල් ටිකේ ලව්
කරන් නැගගෙන යනවා ලව් එක ටික දවසක්
ගියාම හපෝ මේක මල වදයක් කියලා
නවත්තන්න හිතෙනවා..
ගොඩක් ඔය වයසේ
මිනිස්සු ශරීරික බැදීම් හොයනවා විතරයි
ඒවත් දවසයි දෙකයි ඉවරයි..
හදවතේ බැදීම්
නෑ..
ඒවත් එපා කියලා පාඩුවේ ඉන්න උන්
ඕනි තරම් ඉන්නවා.

ඉතින් ළමයෝ කසාදයක් ඕනි නම් ඔය
වයසට කලින් කරගන්න නැත්නම් සදා
තනිකඩව සිටීමේ අවධානම අඩුයි

උපුටාගැනීමකි.

මම තව දෙයක් මේකට එකතු කරන්නම්. මේ වගේ අය බඳින්නෙ නෑම කියල ඉන්නෙ නෑ. එයාලට ගැලපෙනම කෙනෙක් ලැබුනොත් බඳිනව කියල හිතාගෙන තමයි එයාල ඉන්නෙ. මේ වගේ අය හොයන්නෙ නිදහස් ආදරයක්, ඔලුව කන්නෙ නැති ලස්සන ආදරයක් 🥹

සංගීතයේ විප්ලවීය පරිවර්තනය සෙංකඩගලට.....🙏යුගයේ පෙරෙලිකාර නිවුන් සොයුරන් දෙපල සරිත් සුරිත් සමගින් NEWS සංගීතයටයෞවනයේ හදව...
22/02/2025

සංගීතයේ විප්ලවීය පරිවර්තනය සෙංකඩගලට.....🙏

යුගයේ පෙරෙලිකාර නිවුන් සොයුරන් දෙපල සරිත් සුරිත් සමගින් NEWS සංගීතයට

යෞවනයේ හදවත් දිනාගත් 'කාංචනා අනුරාධි' , 'වස්ති අනුෂ්ක' සහ 'දුලාජ්' සමගින්.... 🎤🎸🎼

⏰2025 මාර්තු 07 මහනුවර සහස් උයනේදී... 🤩

වේදිකාවේ දැවැන්තම හඬ පෞරුෂය ඉසුරු ලොකුහෙට්ටි විඳගන්න පවුලේ සැම එක්ක ඔබත් එන්න

දිවට දිව සිපගත් විට සිදුවන්නේ කුමක්ද 🙆♀️"දිවයෙන් දිව" සිපගැනීමේ තේරුම ඔබට නොතේරෙනවා විය හැක, නමුත් එය ඕට්ස් ගැනීම හා සමා...
13/02/2025

දිවට දිව සිපගත් විට සිදුවන්නේ කුමක්ද 🙆♀️

"දිවයෙන් දිව" සිපගැනීමේ තේරුම ඔබට නොතේරෙනවා විය හැක, නමුත් එය ඕට්ස් ගැනීම හා සමානයි 😪🙆

කෙල බෙදාගෙන හුස්ම හුවමාරු කර ගැනීම ශක්තිමත් බැඳීමක් 💪 එය හොඳින් හැසිරවිය යුතුය ✔️✅️

සිප ගැනීම වසර දහස් ගණනක සිට පැවත එන ක්‍රියාවක් වන අතර එය මිනිසුන්ට පමණක් විශේෂිත වූ හැසිරීමක් නොවේ, මන්ද ක්ෂීරපායින් සහ සතුන් යන සියල්ලෝම සමාන හැසිරීම් විදහා දක්වනු දැක තිබේ..✅️

සිපගැනීමෙන් නිසැකවම බොහෝ ප්‍රතිලාභ ලැබෙන අතර, ස්වභාවධර්මයේ මාතාව මිනිසුන් වන අපට එහි තෑග්ග ලබා දුන්නේ ඒ නිසා විය හැකිය.

මිනිසුන් සිප ගැනීමට බොහෝ හේතු කිහිපයක් දෙස බලමු:

1. සතුට සඳහා සිපගැනීම
සිපගැනීම යනු පුද්ගලයන් දෙදෙනෙකුට එකිනෙකාට ආදරය පෙන්වීමට මාර්ගයක් වන අතර, ඥාතීන් හෝ සමීප මිතුරන් අතරද විය හැකිය.

අපි සිප ගන්නා විට ශරීරය එන්ඩොර්ෆින් හෝ සතුට හෝමෝන නිපදවයි.

2. උද්දීපනය කිරීමට සහ තෘප්තිමත් කිරීමට සිපගැනීම
මේ ආකාරයේ හෝමෝන මොළයේ විපාක පද්ධතිය සමඟ සම්බන්ධ වී ඇති නිසා ඩොපමයින් නම් නොකියාම බැරි තවත් එක් හෝමෝනයකි. ඩොපමයින් නිෂ්පාදනය වන්නේ අප කැමති ආහාරයක් වැනි දෙයක් හමු වූ විටය, එබැවින් අප කැමති කෙනෙකුව සිපගත් විට, අපට සතුටක්, තෘප්තියක් සහ උද්යෝගයක් දැනීමට ඩොපමයින් වගකිව යුතුය.... එපමණක්ද නොව, ඩොපමයින් මට්ටම ක්‍රමයෙන් ඉහළ යන බව සොයාගෙන ඇත. අපගේ සංවේදී ගින්න නිවා දැමීම සඳහා නැවතත් prolactin මගින් ප්‍රතිස්ථාපනය වේ.😘

(Prolactin කිරි නිෂ්පාදනයේදී එහි කාර්යභාරය නිසා කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබෙන අතර මව්කිරි දීමේදී කාන්තාවන්ගේ ලිංගික ආශාවන් දැඩි ලෙස සීමා වී ඇති බව සොයාගෙන ඇත. පිරිමින් තුළ, හෝමෝනය ශුක්‍රාණු නිෂ්පාදනයට සහාය වීම සඳහා අනෙකුත් ලිංගික හෝමෝන සමඟ ක්‍රියා කරයි.)

3. ශක්තිමත් බැඳීමක් සඳහා සිපගැනීම
අඹුසැමියන් සිප ගන්නා විට, එකිනෙකාගේ දිව මෘදු ලෙස පටලවා ගනිමින්, අපට විශේෂ වූ කෙනෙකු සමඟ බැඳීමක් ඇති කර ගැනීම හා සම්බන්ධ හෝමෝනයක් වන ඔක්සිටොසින් නිෂ්පාදනයේ වැඩි වීමක් සිදුවන බව සොයාගෙන ඇත. මෙම හෝමෝනය මව්කිරි දීමේ ක්‍රියාවලිය පහසු කිරීම සහ මව්වරුන්ට වඩා පහසුවෙන් ප්‍රසූතියට උපකාර කිරීම වැනි වෙනත් ක්‍රමවලින් ශරීරයට බහුලව භාවිතා වේ...✅️

4. කැලරි දහනය කිරීමට සිපගැනීම
සිපගැනීමේදී ප්‍රධාන වශයෙන් මුඛය වටා ඇති orbicularis oris මාංශ පේශි කණ්ඩායම සහ සිපගැනීමේදී භාවිතා කරන අනෙකුත් මාංශ පේශි කණ්ඩායම් 33ක් දක්වා භාවිතා කිරීම ඇතුළත් වේ.. 🙆♀️

සිපගැනීමෙන් ගඳ සුවඳ දැනෙන විට භාවිතා කරන ආඝ්‍රාණ ස්නායුව ඇතුළුව අවම වශයෙන් ස්නායු යුගල 5ක්වත් ඇති කරයි. ත්‍රිකෝණාකාර ස්නායුව, මුඛය, දිව, කම්මුල්, නිකට සහ හකු ස්පර්ශ කිරීමෙන් අවුලුවන; තොල් වැනි මුහුණේ මාංශ පේශි පාලනය කිරීමට භාවිතා කරන මුහුණේ ස්නායුව; හඬ පාලනය සඳහා වගකිව යුතු ග්ලෝසොෆරින්ජියල් සහ වැගස් ස්නායු; සහ දිව පාලනය කරන හයිපොග්ලොසල් ස්නායුව....මෙතරම් සම්බන්ධ වී ඇති නිසා, විනාඩියක් සිපගැනීමෙන් කැලරි 26ක් දක්වා දහනය කළ හැකි බව සොයාගෙන ඇත.....♀️🙆🫣 (ඔබේ සෞඛ්‍යය සඳහා දෙපාර්ශවයම සිප ගැනීමට සූදානම් බව සහතික කර ගැනීමට.🙄)

5. අවදි කිරීමට සිපගැනීම
සිපගැනීමෙන් ස්නායු අවසානය උත්තේජනය වන අතර සතුටට පත්වන හෝමෝන නිපදවීමට උපකාරී වන බව සත්‍යයක් වුවද, සිපගැනීමේ ප්‍රතිඵලයක් ලෙස වැඩිපුරම කතාබහට ලක්වන ප්‍රතිඵලය වන්නේ ටෙස්ටොස්ටෙරෝන් පිරිමින්ගෙන් කාන්තාවන්ට හෝ පිරිමින්ගෙන් පිරිමින්ට සම්ප්‍රේෂණය වීමයි. මෙයට හේතුව ටෙස්ටොස්ටෙරෝන් පිරිමින් තුළ විශාල වශයෙන් දක්නට ලැබෙන හෝමෝන වර්ගයක් වන බැවිනි. හෝ කෙල. එබැවින් ප්‍රංශ සිප ගැනීම දෙපාර්ශවයම උද්දීපනය කිරීමට කදිම ක්‍රමයක් වන අතර, මේ සම්බන්ධයෙන් හොඳම ප්‍රතිඵල සඳහා, සිපගැනීම වැළඳ ගැනීම සහ වෙනත් ශාරීරික සම්බන්ධතා සමඟින් සිදු කළ යුතුය...🥰

සිපගැනීමෙන් බොහෝ ප්‍රයෝජන ඇතත්, එක් පාර්ශ්වයක් හොඳ සෞඛ්‍ය සම්පන්න නොවේ නම්, සිපගැනීමෙන් ඔවුන් සෙම්ප්‍රතිශ්‍යාව, හෙපටයිටිස් බී, හර්පීස් සහ ඉන්නන් වැනි විවිධ සෞඛ්‍ය ආබාධවලට ගොදුරු වීමේ අවදානමක් ඇති කළ හැකිය....🙆

ඒ නිසා ඔබ ආදරය කරන අයගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ මෙම රෝගවලින් පීඩා විඳින්නේ නම් සිප ගැනීමෙන් වලකින්න.

𝐀𝐏𝐈 𝐖𝐀𝐘𝐎 𝐋𝐈𝐕𝐄 𝐈𝐍 𝐊𝐀𝐍𝐃𝐘හොඳම දවසකලස්සනම හවසකනුවර හැඩ කරන්න වායෝ....දෙසැම්බර් 28 සවස 7ටඅපි ප්‍රේමයේ නගරයේදී මුණගැසෙමු....𝐁𝐥...
06/12/2024

𝐀𝐏𝐈 𝐖𝐀𝐘𝐎 𝐋𝐈𝐕𝐄 𝐈𝐍 𝐊𝐀𝐍𝐃𝐘
හොඳම දවසක
ලස්සනම හවසක
නුවර හැඩ කරන්න වායෝ....
දෙසැම්බර් 28 සවස 7ට
අපි ප්‍රේමයේ නගරයේදී මුණගැසෙමු....
𝐁𝐥𝐮𝐞 𝐎𝐥𝐢𝐯𝐞 𝐄𝐧𝐭𝐞𝐫𝐭𝐚𝐢𝐧𝐦𝐞𝐧𝐭 proudly present a night you won't forget!
𝐀𝐏𝐈 𝐖𝐀𝐘𝐎 𝐋𝐈𝐕𝐄 𝐈𝐍 𝐊𝐀𝐍𝐃𝐘
𝐃𝐚𝐭𝐞 : 𝟐𝟖𝐭𝐡 𝐃𝐞𝐜𝐞𝐦𝐛𝐞𝐫, 𝟐𝟎𝟐𝟒
𝐓𝐢𝐦𝐞 : 𝟕.𝟎𝟎𝐏𝐌
𝐕𝐞𝐧𝐮𝐞: 𝐒𝐚𝐡𝐚𝐬 𝐔𝐲𝐚𝐧𝐚 - 𝐊𝐚𝐧𝐝𝐲
𝐆𝐞𝐭 𝐘𝐨𝐮𝐫 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 𝐍𝐨𝐰 https://www.ticketsministry.com/.../6727167fd.../buy-tickets
𝐂𝐀𝐋𝐋 𝐮𝐬 𝐨𝐧- 074 33 60 505/ 071 752 5482

අයින්ස්ටයින්ගේ රියදුරා වරක් අයින්ස්ටයින්ට මෙහෙම කිව්වා, "සර්, ඔබ සෑම රැස්වීමකදීම කළ සෑම කථාවක්ම මට හොඳටම කටපාඩම්"අයින්ස්...
30/10/2024

අයින්ස්ටයින්ගේ රියදුරා වරක් අයින්ස්ටයින්ට මෙහෙම කිව්වා, "සර්, ඔබ සෑම රැස්වීමකදීම කළ සෑම කථාවක්ම මට හොඳටම කටපාඩම්"

අයින්ස්ටයින් පුදුමයට පත් වුණා! ඔහු රියදුරාට මෙහෙම කිව්වා, "හරි, අපිට තියෙන ඊළඟ රැස්වීමෙ සංවිධායකතුමා මාව දන්නේ නැහැ. ඔයා මගේ තැන අරන් ඒ රැස්වීමෙදි කතාව කරන්න, මම රියදුරු වෙන්නම්." 😊

ඒක එහෙමම වුනා, පහුවදා රැස්වීමෙදි රියදුරා වේදිකාවට නැගලා කතාවක් කියන්න පටන් ගත්තා. එතන හිටපු විද්වතුන් මහ හඬින් අත්පුඩි ගැසුවා. ඒ වෙලාවේ එක්තරා මහාචාර්යවරයෙක් රියදුරාගෙන් ඇහුවා "සර්, සාපේක්ෂතාවාදයේ අර නිර්වචනය නැවත පැහැදිලි කරන්න පුළුවන්ද?" කියලා.

ඇත්ත අයින්ස්ටයින්ට තේරුණා ලොකු අනතුරක් වෙන්න යන්නේ කියලා! මේ පාර නම් බොරු අයින්ස්ටයින් හෙවත් රියදුරා මාට්ටු වෙනවා. ඒත් ඇත්තටම රියදුරා ඒ මහාචාර්යවරයාට දුන් පිළිතුර ඇසීමෙන් ඔවුන් පුදුමයට පත් වුණා.

රියදුරු පිළිතුරු දුන්නේ මෙහෙම, "මෙච්චර සරල දෙයක්වත් ඔබේ ඔලුවට යන්නෙ නැද්ද? මගේ රියදුරුගෙන් ඇහුවා නම් ඒ මනුස්සයත් ඔබට ඕක ලස්සනට පැහැදිලි කරලා දෙයි"

ඔබ ප්‍රඥාවන්තයන් සමඟ ඇවිද ගියොත්, ඔබ හිතන විදියත් වෙනස් වෙයි! 😌❤️

මචං!!ගෑණු කියන්නෙ හරිම සංකීර්ණයි.කියල හෑලි ලියන උන්ට කනට දෙකක් ගහලා මේක කියල දීපන්!ගෑණියෙක්ට පුලුවන් අවුරුදු 20ක් සීරියස...
22/06/2024

මචං!!
ගෑණු කියන්නෙ හරිම සංකීර්ණයි.
කියල හෑලි ලියන උන්ට කනට දෙකක් ගහලා මේක කියල දීපන්!

ගෑණියෙක්ට පුලුවන් අවුරුදු 20ක් සීරියස් ලව් කරල උන්ගෙ ගෙදර ඇඹුල් ගහක කාක්කෙක් කෑ ගැහුවට ගෙදර ආපු අමුත්තා සන්කුවික් එකක් ගෙනාවෙ නෑ කියල උබ එක්ක තරහ වෙලා ඒ එෆෙයා එක නවත්තලා පැය භාගයක් අඬලා ඊළඟ දවසෙ වෙන එකෙක් එක්ක යාලුවෙලා මුළු ජීවිත කාලෙටම උබව අමතක කරලා සතුටින් ඉන්ඩ.

🌝😂
Copied

කසාද බැන්දට පස්සෙ හුඟක් ගැහැනුන්ට එයාලගෙ තිබ්බ සමහර හීන නැති වෙලා යනවා.ඒක ඇත්ත😔පිරිමින්ට එහෙම වෙන්නෙ නැද්ද ? නැති වෙනවා ...
12/06/2024

කසාද බැන්දට පස්සෙ හුඟක් ගැහැනුන්ට එයාලගෙ තිබ්බ සමහර හීන නැති වෙලා යනවා.ඒක ඇත්ත😔

පිරිමින්ට එහෙම වෙන්නෙ නැද්ද ?



නැති වෙනවා ,ගෑණුන්ට වගේම පිරිමින්ටත් කසාද බැන්දට පස්සෙ එයාලගෙ තිබ්බ හුඟක් හීන නැති වෙලා අහිමි වෙලා යනවා ...

🕯️ඉස්සර කොල්ලා කාලේ දවසෙම යාළුවො එක්ක ඉඳල යාළුවො ජීවිතේම කරගෙන ඉඳල බැන්දට පස්සෙ ඒ හැමදේම කැපකරලා බිරිඳව ජීවිතේම කරගත්ත පිරිමි තොග පිටින් ඉන්නවා .

දරුවෙක් හම්බුනාම බිරිදගේ ඒ තිබ්බ ආදරේ අඩුවෙනවා.ඒත් උං ආදරේ නොබෙදා ආදරේවැඩි කරනවා.

🕯️තමන් ආස දේවල් ගන්න කලින් නෝනා දරුවො අම්මා තාත්ත ගැන බලලා එයාලට ඕන ,එයාල ආස හැමදේම අරන් දීලා ඉතුරු වුනොත් විතරක් තමන්ගෙ දේවල් ගන්න පිරිමි ඕන තරම් ඉන්නවා

🕯️තමන්ට ජීවිතේ කෑ ගහල අඬන්න හේතු තියෙද්දිත් හිතෙන් ඇස් වහගෙන අනිත් අයගෙ කඳුළු පිහදාන්න මහන්සි වෙන පිරිමි ඉන්නවා

🕯️දවසක බයික් එකක් ගන්න ,කාර් එකක් ගන්න ඔය වගේ ජීවිතේ තිබ්බ සමහර ලොකු ලොකු ආදරණීයම හීන හිත් අස්සෙ මරලා දාලා දරුවන්ගෙ බිරිඳ ගෙ හීන වලට පාර කපන පිරිමි ඇති තරම් ඉන්නවා .

තමංගේ දරුවා ගෑනි වෙනුවෙන් උංට නහින කාලයක් එනවා.

අම්මා තාත්තා ළඟ සැපට ඉදලා හොද වාහන පැදලා.පොඩි වාහන කට්ටක් එක්ක ගේම ගහන උං මං අත්දැකලා තියෙනවා.

හැබැයි උන්ට ලොකු හීන තියෙනවා.ඉස්සර වගේ නෙවෙයි.උගේ හීනේ තියෙන්නේ පවුලත් එක්ක.

සම හරක් උන් නැති උනාට බහුතරයක් පිරිමින්ට තියෙන්නේ.තමංගේ දරු පැටව්,ගෑනි,අම්මා අප්පා එක්ක දකින හීන.

උන්ට ඕනේ තමංගේ රැලත් එක්කම ගොඩ යන්න

වේදනා දැනෙන්න හොද නෑ ඒ වගේ උංට❤🙏

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when තනිකඩයි මං සඳමාලී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Club

Send a message to තනිකඩයි මං සඳමාලී:

Share