බෙංජි - Bengi

බෙංජි - Bengi bio එකක් දාන්නෙම නෑ මම දාන්නෙම නෑ බලන්නත් එපා ( බෙංජි - Bengi Official )

උදව්වක්  කරන්න බැරිනම් පුළුවන්නම් shere කරන්නමම උමෙශ් මට වයස අවුරුදු 28 මම මාලදිවයිනේ රැකියාව කරමින් සිටියදී හදිසි ගැස් ...
11/10/2023

උදව්වක් කරන්න බැරිනම් පුළුවන්නම් shere කරන්න

මම උමෙශ් මට වයස අවුරුදු 28 මම මාලදිවයිනේ රැකියාව කරමින් සිටියදී හදිසි ගැස් කාන්දුවකින් මාව පිච්චුනා ඉන්පසු මාව එයාලා ලංකාවට එවුවා නවලොක රෝහලේන් මගේ මුන පිට දකුනු අත එයාලා සුව කරා ඒ කියන්නේ මම රැකියාව කරපු ස්ථානයේ එවා කරලා දුන්නා නමුත් දැන් ඔවුන් මට ගෙවිම් කරන්නැ මගෙ වම් අත ඇගිලි නැමිලා ගල් වෙලා තියෙන්නේ මට ඔපරේෂන් දැනට 4ක් කරා ඒ කරන්නෙ කොළඹ ජාතික රොහලේ පරයිවට් කරන්න මට මුදල් නොමැති නිසා .ඉතින් මට මේ ඔක්තෝබර් 26ත් ඔපරෙසන් එකක් තියෙනවා.මට මගෙ අත් වල කිරොයිඩ් කියලා හම ගොඩාක් වර්ධනය වෙනවා එ නිසා පිච්චුන තැන් ගල් වෙනවා එවට බෙහෙත් විදිනවා.එවා කර ගන්න මට මුදල් නැ මගෙ අතට දාන්න පෙෂර් ගාමෙන්‍ට් තියෙනවා ඒවා ඉරිලා අදත් මට බෙහෙත් විදින්න තියෙනවා එවාට මුදල් නැතුව ගොඩාක් අසරණ වෙලා ඉන්නෙ..ඉතින් මම ඉල්ලන්නෙ පුලුවන් නම් මට බෙහෙත් කර ගන්න පුලුවන් උදවුවක් කරන්න ..ගොඩාක් පින්....බුදු සරනයි..

මට අවශ්‍ය මුදල් නෙමෙයි පුළුවන්නම් මාව සනිප කරලා දෙන්න ඔබලාට ජාති ජාති පින්

මගේ ලිපිනය නො 22/ඒ දඹදුරය,සිදුව දුරකථන අංකය 0779556097 🙏🙏🙏

මේ වන විට පවතින ඊශ්‍රායල් යුද්ධය 😥ආගම් වල නාමයෙන් ආගමික පාඨ කියමින් අන්තවාදී වී අහිංසක ළමයින්ගේ සහ සිවිල් වැසියන්ගේ ජීවි...
10/10/2023

මේ වන විට පවතින ඊශ්‍රායල් යුද්ධය 😥

ආගම් වල නාමයෙන් ආගමික පාඨ කියමින් අන්තවාදී වී අහිංසක ළමයින්ගේ සහ සිවිල් වැසියන්ගේ ජීවිත නැති කිරීම, පීඩා කිරීම මානසික රෝගයක් වූ ත්‍රස්තවාදයයි..

නිසි අධ්‍යාපනයක් ලබාදීම අත්‍යාවශ්‍යයි. ආගම වෙනුවට මිනිස්කම ඉගැන්විය යුතුයි.

ආගම් තෝරාගැනීමට පෙර මනුස්සයෙක් වී සිටිමු..

ආගම මනුස්සකමට දෙවෙනියි....
මුලින් මිනිසෙක් වී පසුව දෙවියෙක් වෙන්න...

Address

Colombo
10300

Telephone

+94758168834

Website

Alerts

Be the first to know and let us send you an email when බෙංජි - Bengi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share