පූසා Poosa

පූසා Poosa Hi

13/02/2026

උබ සිoදුවට හි*වද සුද්දා 🥲🤣

27/01/2026

😆

නායකත්වයේ සැබෑ අරුත මහින්ද රාජපක්ෂ 🇱🇰 දේශපාලන වාසිවලට වඩා රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ අයිතීන් ඉහළින්ම තැබූ සැබෑ නාය...
20/01/2026

නායකත්වයේ සැබෑ අරුත මහින්ද රාජපක්ෂ 🇱🇰

දේශපාලන වාසිවලට වඩා රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ අයිතීන් ඉහළින්ම තැබූ සැබෑ නායකයෙකුගේ අභිමානය!

ඇයි අප ඔහුට ගරු කරන්නේ?
නිර්භීත තීරණ: දශක තුනක යුද්ධය නිමා කර, උතුරේ ජනතාවට බියෙන් තොරව හුස්ම ගැනීමට නිදහස ලබා දීම. 🕊️

ප්‍රජාතන්ත්‍රවාදයේ නියමුවා: තමාට දේශපාලනිකව අභියෝගාත්මක පරිසරයක් තිබියදීත්, 2013 දී උතුරු පළාත් සභා මැතිවරණය පවත්වා ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම.

සැබෑ සහජීවනය: දේශපාලන සටන් පාඨවලට එහා ගිය ප්‍රායෝගික වැඩපිළිවෙළක් හරහා උතුර සහ දකුණ යා කළ සංවර්ධනයේ දැවැන්තයා. 🛣️

ප්‍රතිපත්තියක නොසැලෙන බව: "ඔබ මා පරාජය කළත්, මම ඔබේ අයිතිය ආරක්ෂා කරමි" යන උදාර ප්‍රකාශය තුළින් විදහා දැක්වූ පරිණත නායකත්වය.

පුද්ගලයන්ට වඩා දේශය ලොකු බව ප්‍රායෝගිකව පෙන්වූ යුගයේ නායකයාණෙනි, ඔබේ ඒ උතුම් ගුණය සැමදා අගය කරමු! 🙏✨

ඔය රූප තුනෙන්ම කියවෙන්නේ ධර්ම චක්‍රයේ විවිධ අර්ථකථන. හැබැයි අපේ රටේ අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ අර 8ක් තියෙන පළවෙනි චක්...
16/01/2026

ඔය රූප තුනෙන්ම කියවෙන්නේ ධර්ම චක්‍රයේ විවිධ අර්ථකථන. හැබැයි අපේ රටේ අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ අර 8ක් තියෙන පළවෙනි චක්‍රය.
මොකද ඒකෙන් තමයි බුදුදහමේ මූලිකම ඉගැන්වීමක් වෙන 'ආර්ය අෂ්ටාංගික මාර්ගය' නිරූපණය වෙන්නේ.

අර තුන්වෙනි රූපේ තියෙන්නේ 'අශෝක චක්‍රය'. ඒකේ අර 24ක් තියෙනවා, ඒක ඉන්දියාවේ ජාතික කොඩියෙත් ඔයාලා දැකලා ඇති.

මැද තියෙන එක මම හිතන්නේ ටිබෙට් පැත්තේ වගේ මහායාන සම්ප්‍රදායන් වල පාවිච්චි කරන එකක්.

ඉතින් ලංකාවේ අපිට නම් ආගමික පැත්තෙන් වඩාත්ම ගැලපෙන්නේ අර 8ක් තියෙන චක්‍රය තමයි.
දන්නා කෙනෙක් ඉන්නවා නම් තව විස්තර කියන්න 🖤🙏

#බුදුදහම #ධර්මචක්‍රය #ආර්යඅෂ්ටාංගිකමාර්ගය #ශ්‍රීලංකා #බෞද්ධසංකේත #දැනුමටයමක් #බුද්ධිකටයුතු

26/09/2025

Mruu 😂

Pathum Nissanka 😈

26/09/2025

රීයල් චරිත 😈

24/09/2025

අවුස්ස ගන්න එපා මල්ලි 😈
#2025

22/09/2025

TESLA 🌝🖤

22/09/2025

Its ‘‘Bhanuka Rajapaksa 's’’Power House💪💥💙..!!

අවසන් ඉනිමකදී, අසීරුම අවස්ථාවක, නොදැවී ලකුණු 71ක් ලබා ගනිමින් ඔහු කළේ ලකුණු පුවරුව වෙනස් කිරීමක් විතරක්ම නෙවෙයි, ඔහු මුළු ලංකාවටම ජයග්‍රහණයක රසය, එහි මිහිර, නැවත වරක් විඳින්නට අවස්ථාව සලසා දුන්නා.











22/09/2025

ටෝක් කරල ගැහුවේ 😈🖤
දැන් වත් හිතාගන්න පුලුවන්ද 😁

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when පූසා Poosa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share