Imeero Family Restaurant & Lounge

Imeero Family Restaurant & Lounge Designed to be the ideal place for lunch, dinner, or weekend brunch to our diners. At Imeero Family

Updated Menu!
28/09/2025

Updated Menu!

Vacancies available for Stewards (male/female) and a cashier ( night shift) WhatsApp your CV to 0777718391.
18/08/2025

Vacancies available for Stewards (male/female) and a cashier ( night shift) WhatsApp your CV to 0777718391.

Relax your evening with friends at Imeero Family Restaurant & Lounge We are open for BYOB in our newly open Roof Top Lou...
22/11/2024

Relax your evening with friends at Imeero Family Restaurant & Lounge

We are open for BYOB in our newly open Roof Top Lounge ( No Corkage Charges )

Please Contact 0763339699 for Reservations

Seasonal Offer From Imeero !!! Buy Any Pizza From Our Thin Crust Range & Get 400ml Soft Drink Bottle For Free (Coke, Spr...
18/12/2023

Seasonal Offer From Imeero !!!

Buy Any Pizza From Our Thin Crust Range & Get 400ml Soft Drink Bottle For Free (Coke, Sprite, Fanta, Pepsi, Seven Up, Mountain Dew, EGB)

We Deliver 🛵 Call Us On 0772566266

08/05/2023

බණ්ඩාරගම පිහිටි අප ආයතනයේ පලපුරුදු කෝකිවරුන් (Chef) සඳහා ඇබෑර්තු ඇත, ආකර්ෂණීය වැටුප් සමග නවාතැන් පහසුකම් ඇත. 0778400008

Send a message to learn more

ඔබ සැමට නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා!අප්‍රේල් 13, 14, 15, 16 යන දින තුල අප ආයතනය සාමාන්‍ය පරිදි අපගේ ගනුදෙනුකාර භවතුන...
13/04/2023

ඔබ සැමට නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා!

අප්‍රේල් 13, 14, 15, 16 යන දින තුල අප ආයතනය සාමාන්‍ය පරිදි අපගේ ගනුදෙනුකාර භවතුන් සඳහා විවෘතව තැබෙන බව සතුටින් දැනුම් දෙන්නෙමු.

අපගේ අවන්හලේ ඇති ඕනෑම ආහාර වර්ගයක් දැන් ඔබගේ නිවසටම ගෙන්වාගෙන පවුලේ අය සමගින් රසවිඳින්න !

🛵 අමතන්න 077 2 566 266

සෑම දිනකම ( පෝය දිනද ඇතුලත්ව ) | 11am - 10pm

ආහාර රැගෙන එමෙන් පසුව මුදල් ගෙවීම සිදුකිරීමේ පහසුකම.

Imeero Family Restaurant & Lounge දැන් ඔබේ ආලින්දයටඅපගේ අවන්හලේ ඇති ඕනෑම ආහාර වර්ගයක් දැන් ඔබගේ නිවසටම ගෙන්වාගෙන පවුලේ අ...
25/03/2023

Imeero Family Restaurant & Lounge දැන් ඔබේ ආලින්දයට

අපගේ අවන්හලේ ඇති ඕනෑම ආහාර වර්ගයක් දැන් ඔබගේ නිවසටම ගෙන්වාගෙන පවුලේ අය සමගින් රසවිඳින්න !

🛵 අමතන්න 077 2 566 266

සෑම දිනකම ( පෝය දිනද ඇතුලත්ව ) | 11am - 10pm

ආහාර රැගෙන එමෙන් පසුව මුදල් ගෙවීම සිදුකිරීමේ පහසුකම.

At Imeero Family Restaurant & Lounge we believe in delivering the most delicious meals that fill you up !

☎️ Contact us on: 077 2 566 266

🥙 Monday to Sunday ( Including Poya ) 11am - 10pm

Cash on Delivery / Bank Transfer Available

ගැලණිගම දක්ෂිණ අදිවේගී මාර්ග පිවිසුමෙන් එලියට යන කට්ටියට දැන් ඉතාමත් ප්‍රනීත සහ උසස් තත්වයේ ආහාර රස විඳීමට අවස්ථාව තියනව...
23/03/2023

ගැලණිගම දක්ෂිණ අදිවේගී මාර්ග පිවිසුමෙන් එලියට යන කට්ටියට දැන් ඉතාමත් ප්‍රනීත සහ උසස් තත්වයේ ආහාර රස විඳීමට අවස්ථාව තියනවා.

පානදුර රත්නපුර මාර්ගයේ ගැලනිගම දක්ෂිණ අදිවේගී මාර්ග පිවිසුමට ආසන්නයේ ඇති හොඳම Family Restaurant එක තමා Imeero Family Restaurant & Lounge කියන්නේ. ඉතින් ඇවිත් රස බලන්න අමතක කරන්න එපා.

VIP Lounge - Including 55’ Smart Tv With Free Wifi ( For Small Gatherings, Meetings, Birthday Parties, Bride to Be Parties ) 🎂 සියලුම උත්සව අවස්ථාවන් ( කාර්යාල රැස්වීම්, උපන්දින සාද, මිතුරු හමුවීම්, විවාහ ලියාපදිංචි කිරීමේ උත්සව) සඳහා කලින් වෙන්කරවා ගත හැකි රැස්වීම්කාමරය 🥂🍻🍺🥃🍾

අපගේ සියලුම ආහාර ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න 🛵📞 077 2 566 266

සෑම දිනකම ( පෝය දිනද ඇතුලත්ව ) | 11am - 10pm

https://maps.app.goo.gl/HY2fsu8gmihUcmfE6?g_st=ic

Address

75/C/1, Ratnapura/Horana/Panadura Highway, Weedagama
Bandaragama
12530

Opening Hours

Monday 11:00 - 22:00
Tuesday 11:00 - 22:00
Wednesday 11:00 - 22:00
Thursday 11:00 - 22:00
Friday 11:00 - 22:00
Saturday 11:00 - 22:00
Sunday 11:00 - 22:00

Telephone

+94772566266

Alerts

Be the first to know and let us send you an email when Imeero Family Restaurant & Lounge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Club

Send a message to Imeero Family Restaurant & Lounge:

Share

Category