Stolen Comics

Stolen Comics Come to papa

21/03/2026
01/03/2026
05/11/2025

Winter is back රංදික missing

Nvidia just needs a $5 trillion valuation to overtake India.Single company beating entire India.⚡️⚡️
01/11/2025

Nvidia just needs a $5 trillion valuation to overtake India.
Single company beating entire India.⚡️⚡️

Marvel Fan vs Dc fan
08/10/2025

Marvel Fan vs Dc fan

Brr
06/10/2025

Brr

අමද්‍යප day
03/10/2025

අමද්‍යප day

22/09/2025

Anime lover

22/09/2025
The 12 angry man
08/09/2025

The 12 angry man

😍😍
08/09/2025

😍😍

ඔයත් ඇනිමේ බලන්න අළුත්ද... නැත්තම් බලන්න හිතාගෙන ඉන්නවද? එහෙනම් මේ ආටිකල් එක ඔයාට.

මුලින්ම අපි බලමු ඇනිමේ Download කරන්න සහ Online බලන්න පුළුවන් websites සහ app මොනවද කියලා..

㋚𝗔𝗻𝗶𝗺𝗲𝗣𝗮𝗵𝗲

ඇනිමේ streaming සහ Free download කරන්න පුළුවන් website එකක් වුනු මේක ලංකාවෙ ජනප්‍රියම Anime website එක කියල කියන්නත් පුළුවන්. Japanese audio එකෙන් උපසිරැසි එක්කම download කරගන්න පුළුවන්...

㋚Telegram
..ඇනිමේ බලනවා නම් telegram app එක තමයි දන්න විදියට දැනට තියෙන හොඳම ඇනිමේ බලන්න පාවිච්චි කරන්න පුළුවන් app එක. ලෝකෙ තියෙන ඕනෙම anime එකක නම search කරලා. Dual audio හෝ Subsplease වලින් download කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට Mkv හෝ mp4 විදියට තමයි video file format බලාගන්න පුලුවන් වෙන්නෙ. Mkv වල HVC format එකෙන් බලන්න වෙනම player එකක් ඕන වෙනවා. Plyer ගැන යටින් දාලා තියන්නම්.

Telegram channel ගත්තොත්...

📌sl animebay
📌Anime X Hunters
📌Anime's Horizon Daily
📌Ongoing Anime Clan

තව ඕනෙ තරම් තියෙනවා anime එකේ නම search කරන්න විතරයි තියෙන්නෙ

㋚Anilab app (mod version)

Anilab කියන්නෙ anime streaming සහ download පහසුකම පවා තියෙන ඇනිමේ වෙනුවෙන්ම හදපු app එකක්. මේකෙ free version එකක් තියෙනවා. නැත්තම් මාසිකව plan එකක් දාන්න වෙනවා.

මීට අමතරව ගත්තොත් pahe-in, සහ kayoanime, psa-wf වලත් සමහර ඇනිමේ තියෙනවා...

ඔයාලට ඇනිමේ download කරලා බලද්දි අනිවාර්යෙන්ම හොඳ player එකක් ඕන වෙනවා.

Android නම්..
Mx player (mod version)
VlC player

PC එකෙන් බලනවා නම්
Vlc player
Pot player
Km player වගේ පාවිච්චි කරන්න පුලුවන්.

බලන්න හොඳම anime එකක් තෝරගන්නෙ කොහොමද?
...මෙතනදි තමයි අපිට මේ Genres වැදගත් වෙන්නෙ

ලෝකෙ ජනප්‍රියම ඇනිමේ Genres ගත්තොත්..☝️

Action – Battles, fighting, and adventure.

Adventure – Journey through different worlds/lands.

Romance – Love and relationships.

Comedy – Light-hearted, funny stories.

Drama – Emotional, character-driven.

Slice of Life – Everyday, realistic experiences.

Fantasy – Magic, mythical creatures, alternate worlds.

Sci-Fi – Futuristic, space, technology (robots, AI, mecha).

Horror – Scary, supernatural, psychological fear.

Mystery/Thriller – Crime, suspense, investigations.

Psychological – Deep focus on human mind, emotions, or manipulation.

Sports – Competition-based (soccer, basketball, etc.).

Music/Idol – Bands, singers, idols.

Isekai– "Other world" genre, characters transported into a new fantasy world.

Harem / Reverse Harem – One main character surrounded by many potential love interests.

E***i / Fanservice – Comedic/semi-romantic, with sexual humor.

මෙන්න මේවා වලින් ඔයා ආස category එකකට ගැලපෙන ඇනිමේ එකක් තෝරගෙන බලන්න පුළුවන් (ඇනිමේ එකේ info වලින් genres එක දැනගන්න පුළුවන්)
..ඇනිමේ බලන්න පටන්ගන්න ඉන්න අයට recommend කරන්න පුළුවන් ඇනිමේ...

Death Note: ලෝකෙ හොඳම psychological ඇනිමේ අතරෙ උඩින්ම තියෙන මේ ඇනිමේ එක thriller ගතිය උපරිමේටම තියෙන ඇනිමේ ලෝකෙට enter වෙන්න තියෙන හොඳම ඇනිමේ එක කිව්වොත් නිවැරදියි...

මීට අමතරව ගත්තොත්
(Action-comedy)

Demon slayer
Jujutsu kaisen
Chainsaw man
Hell's paradise
One punch man
Mashle: magic and muscles
Mob psycho 100
Solo leveling
Dan da dan
මේවගෙන් එකක්හරි බැලුවොත් අනිවාරෙන්ම ඔයා ඇනිමේ හොය හොයා බලයි...

Comedy පැත්තට වැඩිපුර කැමතියි නම් මේ ඇනිමේ try කරල බලන්න.

Prison school
Grand blue dreaming
Danshi kôkôsei no nichijô

ඇනිමේ මූවීස් ගැන කියනවා නම් හොඳම ඒවගෙන් ටිකක් බැලුවොත්...

1.Summer ghost
2.Tunnel to summer
3.The garden of words
4.Suzume
5.A Silent Voice | Koe no Katachi
6.Your name
7.Weathering with you
8.AKIRA
9.Hello world
10.I Want To Eat Your Pancreas
12.Sword of the stranger
13.Fireworks
14.Words Bubble up Like Soda Pop
15.BUBBLE
16.Hotarubi no Mori e
17.The Boy and The Beast
18.Josee, The Tiger and The Fish

කීපයක් මඟහැරෙන්න ඇති. හැබැයි මේ ටික තමයි දැනට ඇවිත් තියෙන හොඳම ඒවා.

ඒ වගේම කියන්න ඕන masterpiece ලෙවල් එකේ series ගත්තොත් storytelling සහ emotional impact එක ගොඩක් වැඩි ඒවා.

1.Naruto
2.One piece
3.Code Geass
4.Monster
5.Death Note
6.Winland saga
7.Cowboy Bebop
8 Fullmetal Alchemist: Brotherhood
9.Steins;Gate
10.Neon Genesis Evangelion
11.Hunter X Hunter
12. Bleach
13. Dragon ball
14. Golden boy
15. Berserk
ඔය තියෙන්නෙ ලෝකය පුරාම ඇනිමේ ප්‍රචාරය වෙන්න ලොකුම බලපෑමක් කරපු masterpiece ලෙවල් එකේ anime වලින් කිහිපයක්. මේවගෙන් ජීවිතේට ඉගෙනගන්න දේවල් නම් බොහොමයක් තියෙනවා 🗿

📌ඇනිමේ වල උපසිරැසි ගැන දැනගමු...

උපසිරැසි වර්ග ගත්තොත්

ass: ඇනිමේ උපසිරැසි වල වැඩිපුර දකින්න තියෙන්නෙ මේ වර්ගෙ උපසිරැසි. Software වල edit කරන්න ටිකක් අමාරුයි. හැබැයි සබ් එකේ තියෙන වාසි වැඩියි.

srt: සරලම උපසිරැසි වර්ග තමයි මේ. Edit කරන්න හරිම ලේසියි. ඕනෙම device එහෙකට support කරනවා. හැබැයි ass type එකට වඩා අවාසියි.

Sub:

ssa: ass එකටත් වඩා සංකීර්ණයි ගොඩක් ලොකු code ගානකින් තමයි මේවා හදලා තියෙන්නෙ. තනි file එකක් 1mb-4mb වගේ වෙනවා. ටිකක් පරණ ඇනිමේ වල බලාගන්න පුලුවන්.

vtt: web streams වලට තමයි මේවා පාවිච්චි කරන්නෙ.

මෙතනදි තමයි අපිට plyer එක වැදගත් වෙන්නෙ. මොකද Mkv video file වල subtitle එක තියෙන්නෙ softcode කරලා. එතකොට අපිට subtitle track එක on කරගන්න වෙනවා. අපි ඇනිමේ බලද්දි අනිවාර්යෙන්ම බලන්න ඕනෙ (original Japanese audio එකෙන්) මේවගෙ උපසිරැසි තියෙන්නෙ Native English වලින්. ඔයාලට සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබුනත් මේවා තේරුම් ගන්න පුළුවන්. ඇනිමේ බලලම ඒවගෙ වචන වලට හුරු වුණාම කිසි ගේමක් නැතුව බලන්න පුළුවන් 😌

📌එහෙමත් නැත්නම් සිංහල උපසිරැසි ඔයාලට ඇනිමේ වලට add කරගෙන බලන්න පුළුවන්.

අපේ උපසිරැසි කරුවො නම් ඇනිමේ එකට කිසිම හානියක් නොවෙන විදියට ඒ වචනවල නියම සිංහල තේරුම දෙන්න උපරිම උත්සාහ කරනවා. හැබැයි ඉතින් 100%ක් හරිම තේරුම දෙන්න අමාරුයි... ..අපි අතින් සිංහලට පරිවර්තනය කරපු උපසිරැසි ඔයාලට බයිස්කෝප් සහ සිනෙරු වෙබ් අඩවි වලින් ලබාගන්න පුළුවන්. ඔයාලට තියෙන්නෙ website එකට ගිහින් අදාල anime එකේ නම search කරලා zip file එක download කරගන්න එක. ඊටපස්සෙ ඔයාලගෙ Device එකේ storage එකට ගිහින් ඒ zip file එක extract කරගන්න. එතනදි ඔයාලට 'srt 'එකක් විදියට සිංහල උපසිරැසි ගොනුව බලාගන්න පුලුවන්. ඊටපස්සෙ plyer එකෙන් ඔයාලට ඒක add කරගන්න පුළුවන්.

📌සිංහල උපසිරැසි වලට ගැලපෙන video file හොයාගන්නෙ කොහොමද?

අපි ongoing යන Anime වලට උපසිරැසි නිර්මාණය කරද්දි HVC-PSA video file වලට ගැලපෙන විදියට තමයි නිර්මාණය කරන්නෙ අඩු size එකකට හොඳ quality video PSA/wf වලින් download කරන්න පුළුවන්. Advertisment Skip කරගෙන ගිහින් download කරන්න තමයි තියෙන්නෙ. මේගැන ගැටළුවක් තියෙනවා නම් Sl animebay telegram channel එකෙන් ඔයාලට download කරගන්න පුළුවන්.

ඊට අමතරව ගොඩක් ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි anilab(mod) version app එක download කරන්න එක. මේකෙන් ඔයාලට subtitles hardcode කරපු නැති Raw episode download කරගන්න පුළුවන්.

එහෙනම් ඇනිමේ බලන්න පටන්ගන්න ඉන්න අයට හෝ අළුත් අයට මේක වැදගත් වෙයි කියලා හිතනවා...

By - ලංකන් Weebs ✍️

#ලංකන්weebs #සිංහලඋපසිරසි

Marriage🥲
06/09/2025

Marriage🥲

Address

Perth

Website

Alerts

Be the first to know and let us send you an email when Stolen Comics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share