Lanka Pulse

Lanka Pulse Sri Lanka's Premiere Event Venue Data Base

31/10/2024

Happy Diwali Nanbaa..😍

වේග සීමා නොතකා ආපු හැඟීමක හිත හැප්පුනා...අලාභ හානි නොබලා...ඔබට පෙම්කරන්න මට හිතුනා..සභාවෙන් අවසරයි..හැඩරුව හරි හැඩ නැති ...
23/10/2024

වේග සීමා නොතකා ආපු හැඟීමක හිත හැප්පුනා...
අලාභ හානි නොබලා...
ඔබට පෙම්කරන්න මට හිතුනා..

සභාවෙන් අවසරයි..
හැඩරුව හරි හැඩ නැති මගෙ...
හදවත ලස්සනයි...
හිතකට ඉන්නට හොඳ හැටි ඉඩකඩ ඇති මගෙ හදවත ඇතුලට හෙමිහිට ලැඟුම් ගන්න එනවාද? ලැඟුම් ගන්න එනවාද? 💚🍃🌝

I LOVE THIS SONG...🫡♥️
Methun SK

Mirai.........ඇල්ල- දෙමෝදර අතර පිහිටි ආරුක්කු 9  පාලම මත ඉන්දු- ශ්‍රී ලංකා  ඒ්කාබද්ද සිනමා   පටයක රෑගත කිරීම නිසා   ශ්‍ර...
15/10/2024

Mirai.........
ඇල්ල- දෙමෝදර අතර පිහිටි ආරුක්කු 9 පාලම මත ඉන්දු- ශ්‍රී ලංකා ඒ්කාබද්ද සිනමා පටයක රෑගත කිරීම නිසා ශ්‍රී ලංකාවට රුපියල් මිලියන ඒකසිය පනහකට(150) වැඩි මුදලක් ලැබී තිබේ.
මිරායි (Mirai) නම් වු මෙම චිත්‍රපටියේ සටන් දර්ශන සහ ගීත ගායනය ඇතුලත් දර්ශන තුර්කියේ ආරුක්කු පාලමක් මත පටිගත කිරීමට සැලසුම් කර තිබුනත් ඒයට වඩා ලංකාවේ ආරුක්කු නවයේ පාලම අලංකාරවත් හා සුන්දර නිසා මෙහි තෝරාගෙන තිබේ.
තෙලිගු චිත්‍රපටියක් වන මිරායි තෙළිගු,හින්දි,ඉංග්‍රිසි,කන්නඩා, බැංගාලි,මලයාලි යන භාෂා හයෙන්ම ලෝකය පුරාම ලබන වසර මුල සිට තිරගතවීමට නියමිතව ඇති අතර ඒහි අධ්‍යක්ෂ ලෙස කාර්තික් ගටාන්නේරු කටයුතු කරන අතර ජෙගපති බාබු,ටේජා සාජා ,මනෝජ් කුමාර්,රතිකා නායන්,කෞෂික් මහාටා, ටන්ජා කෙළර්,සීරාම් රෙඩ්ඩි ඇතුළු නළු නිළියන් හැට දෙනෙකු පමණ රංගනයෙන් දායකත්වය දක්වති.
මෙම චිත්‍ර පටිය නිෂ්පාදනයෙන් පසු ශ්‍රී ලංකාව කෙරෙහිත් දෙමෝදර ආරුක්කු නවයේ පාලම කෙරෙහිත් ලෝකයේ සංචාරක ආකර්ශනය ලැබේන අතර මෙම පටිගතකිරීම් දැක බලා ගැනීමට දේශිය විදේශිය සංචාරකයින් රැසක් නිතර පැමිණෙති.
prasanna Padmasiri

Upcoming Movie....❤🍃
15/10/2024

Upcoming Movie....❤🍃

Nari Burathi 2...😇Rangahala
15/10/2024

Nari Burathi 2...😇

Rangahala

හෙට තියෙන RaaVan/රාවණ් Concert එකේ tikets දිනාගන්න…🚨🎟 කොළඹ රාවණ් ආගමනය හෙටයි...‼ඔබ කිසි දිනක නොදුටු,සංගීතමය අත්දැකීම බලන...
15/10/2024

හෙට තියෙන RaaVan/රාවණ් Concert එකේ tikets දිනාගන්න…🚨🎟
කොළඹ රාවණ් ආගමනය හෙටයි...‼
ඔබ කිසි දිනක නොදුටු,සංගීතමය අත්දැකීම බලන්න
යාළුවො දෙන්නෙක් mention කරන්න, post
එක ඔයාගේ page එකේ shere කරලා free tickets 5ක් දිනාගන්න...
RaaVan/රාවණ් Live in Concert With AVATAR...
Air Force Ground Colombo 02(Cinnamon Lake Side ඉදිරිපිට)
Limited offer Phase 01 - 1,500
Limited Offer VIP - 5,000
Binon - 070 2 399 555
Nethmi - 070 6 399 555
Online Ticket සදහා පිවිසෙන්න
Tickets Link - https://www.ticketsministry.com/conc.../raavan/66e2dba9898cc
#රාවණ්

LoudSpeaker Production 😍

15/10/2024

🥰

Ko Kukko......❤🍃
11/10/2024

Ko Kukko......❤🍃

Today...❤🍃
11/10/2024

Today...❤🍃

1500යි... ආර්ටිස්ලා ගොඩයි...‼80% Limited offer Sold out 🚨Very Limited Offer..Harry Up..ඉතාම සීමිත ප්‍රමාණයකට පමණක් හිමිව...
11/10/2024

1500යි... ආර්ටිස්ලා ගොඩයි...‼
80% Limited offer Sold out 🚨
Very Limited Offer..
Harry Up..

ඉතාම සීමිත ප්‍රමාණයකට පමණක් හිමිවන මෙම ටිකට්පත් දැන්ම ඔබේ කරගන්න..

RaaVan Live in Concert With AVATAR..
Air Force Ground Colombo 02(Cinnamon Lake Side ඉදිරිපිට)

Limited offer Phase 01 - 1,500
Limited Offer VIP - 5,000

Binon - 070 2 399 555
Nethmi - 070 6 399 555

Online Ticket සදහා පිවිසෙන්න
Tickets Link - https://www.ticketsministry.com/conc.../raavan/66e2dba9898cc

#රාවණ්

Lowrancege Manamali....❤😇
10/10/2024

Lowrancege Manamali....❤😇

Upcoming Movie.....😇❤
10/10/2024

Upcoming Movie.....😇❤

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Pulse posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share