ගොනා Gona

ගොනා Gona ගොං ආතල් බොමයි.
එන්න අපිත් එක්ක එකතු ව?

Permanently closed.
09/07/2024

😶ජිවිතේ හිතපුවත් නැති විදිහට වෙනස් වුනා.
🫠එදා එ මහලොකු බරක් වගේ දැනුනත් පොත්බෑග් එක අද ඉට වඩා බරයි ජිවිතේ වගකීමිගොඩ.
😑එදා කිසිම බරක් පතලක් නොදැනිච්ච අපිට අද හිතන්න වෙලා තියනව හෙට දවස ගැන.
🩷 ජිවිතය මහා පුදුමාකාරයි.😶

20/02/2024

😔ගෙදර බර කරට ගත්ත දවසක උබට තේරෙයි උබ කැමති ගොඩක් දේවල් උබට කරන්න බෑ කියල.
,😒උබ සෙරප්පු කෑලි දෙකක් දාගෙන ඕනි තැනක යයි.
😑උබගෙ අදින ඇදුම් දෙක තුනකට සීමා වෙයි.
😓උබ ආස දේකට සල්ලි වියදම් කරන්න හිතුනම උබට මතක් වෙයි ගෙදර අඩුපාඩු.
🥴උබත් මම වගේම ඉඳහිට බොන්න හිතුනත් නොබී ඉඳීවි.

(උපුටා ගැනිමකි.)

05/05/2022

ලක්ෂ 50ක මුදලක් වියදම් කර පාර්ලිමේන්තුව රැස්වී මුන් ගන්න ආතල් එක මොකක්ද?
ජනතා මුදල් නාස්තිකර ඔවුන් සැපේ.
ජිවත් විමට එක වෙලක් කන ජනතාවක් ඉන්න රටක මුන් නටන ජොගිය මොකක්ද?

තෙල් නෑ
ගෑස් නෑ
පිටි නෑ

එත් ඔවුන්ට

තෙල් ඇත
ගෑස් ඇත
පිටි ඇත

අපිව විකුනා ඔවුන් සැපේ...

තාමත් ඇස් ඇරි නැති ජනතාව වෙනුවෙන්..

25/04/2022 දින මහානුවර  සිට කොළඹට අවසන් ගමන් යන අපේ හුස්ම. රටේ අර්බුදය මැද අපට ඉදිරියට තවත් අර්බුදයකට මුහුනදිමට සිදු වේව...
25/04/2022

25/04/2022 දින මහානුවර සිට කොළඹට අවසන් ගමන් යන අපේ හුස්ම.
රටේ අර්බුදය මැද අපට ඉදිරියට තවත් අර්බුදයකට මුහුනදිමට සිදු වේවිද?

#වනසමිපත_සුරකිමු.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ගොනා Gona posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share